Tuesday, February 18, 2014

ඇන්ඩ්රොයිඩ් වලින් ඔෆිස් පාවිච්චි කරමු. Kingsoft Office + PDF



ඇන්ඩ්රොයිඩ් වලින් ඔෆිස් පාවිච්චි කරන්න මෘදුකාංග ගොඩක් ඇප් මාර්කට් එකෙන් හොයාගන්න පුළුවන්. 
එත් හරියට වැඩකරන හා .doc .docx ගොනු වර්ග දෙකම ඕපන්, එඩිට්, සේව්, කරන්න පුළුවන්, ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්,මෘදුකාංග ඉතාම අඩුයි. 
මේක ගැන මම සතුටු වෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් උන ඇප් එකක්. වගේම මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන්නක්. 

අරගෙනම බලන්න. 

Kingsoft Office + PDF බාගන්න මෙතනින්. 

ජය වේවා...!

9 comments:

  1. ෆලොවර් ගැජට් එක දාන්න නිමෝ ,,එතකොට ලේසි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපුර්වී .. මගේ යාලුවෙක් කොමෙන්ට් කොරාට පස්සේ ඔයා තමා හා හා පුරා කියලා මගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් කෙටුවේ. කිව්ව විදියට ෆලෝවර් ගැජට් එක එල්ලුවා. නැවතත් ටැංකු වේවා කිව්වා...!

      Delete
  2. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    වැදගත් සින්ඩියට බ්ලොග් එක එකතු කිරීමට ලගදි ලියු බ්ලොග් ලිපියක් තිබිය යුතුයි .

    (මෙය Spam ලෙස නොසලකන්න ඔබ හා තවත් බ්ලොග් කරුවන් , බ්ලොග් කියවන්නන් දැනුවත් කිරීම උදෙසා පල කරන ප්‍රතිචාරයකි.)

    ReplyDelete
    Replies
    1. ටැංකු වේවා දැනුම් දීම ගැන. අදම එනවා ඔය පැත්තේ..!

      Delete
  3. ලියන්නකෝ දිගටම ,මගේ තිඹිරිගේ ඔයාගේ බ්ලොග් එක දැම්මා ..ඕනේ හෙල්ප් එකක් ඉල්ලන්න හොදේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ටැංකු වේවා. උදව්වක් ඕන උනොත් අනිවා කියන්නම්.
      ගැජට් එක ගැන දුන්න අදහසටයි තිඹිරිගේ මගේ බ්ලොග් එක දාපු එකටයි බොහොම ස්තූතියි.
      ජය වේවා...!

      Delete
    2. මොන මොනවාහරි ලියාපං මලේ

      Delete
    3. http://www.ithelpzone.info
      මොකක්ක මේ ඇඩ්රස් එක . උඹ හදාපු එකක්ද ,

      Delete
    4. ටැංකු වේවා අටං අයියේ මේ පැත්තේ ගොඩ වෙලා ෆලෝ කලාට. අනිවා ලියනවා....! ජය වේවා..!

      මගේ ඩොමේන් ඇඩ්රස් එක.
      බ්ලොග ඕකට රීඩිරෙක්ට් කොරලා තියෙන්නේ.
      බ්ලොග් ඇඩ්රස් එකට ආවත් ithelpzone.info ආවත් බ්ලොගටමයි එන්නේ.

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...