Thursday, February 6, 2014

ඇන්ඩ්‍රොයිඩ් වලටත් Jet Audio ඇවිල්ලා.

කස්ටිය දන්නවා ඇතිනේ ජෙට් ඕඩියෝ ප්ලේයර් එකේ වැඩ කෑලි එහෙම. 




උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න.


උපසිරැසිය ඕන විදියට සිරු මාරු කරන්න.


ඕඩියෝ කන්වර්ට් කරන්න.


රේකොඩින් කරන්න.


ඔය එකි මෙකි නොකි සියලු දේ කරන්න පුළුවන් කියලා දන්නවනේ.

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් වලටත් Jet Audio රිලීස් කරලා. 


බාගෙනම බලන්නකෝ.


ජය වේවා...! තව පොස්ටුවකින් හම්බෙමු...!

No comments:

Post a Comment

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...