මම දන්න විදියට අපේ බ්ලොග් කරුවෝ ගොඩක් වෙලාවට බ්ලොග් එකට වෙනම ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා.
එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.
එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි.
මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.
මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,
1. test@gmail.com
2. test1@gmail.com
අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න.
හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න.
පහලින් තියෙන පින්තුරේ බලන්න.
පහලින් තියෙන පින්තුරේ බලන්න.
ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි.
මොකා..... කන්ෆර්ම්.....!! හරි.. හරි.. කලබල වෙන්න කාරී නෑ........
ඔතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි.
ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි.
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න.
Mark Gmail’s Copy as read :
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක.
දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.

මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. මේ ක්‍රමය හරිගියේ නැතිබව සහෝදර මට කිව්වා. එහෙම නම් මට කියන්න, ඒ ගැන තව හොයලා බලලා කියන්නම්. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න
මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න.
පහල පින්තුරේ බලන්න.
පහල පින්තුරේ බලන්න.
ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න.
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි.
ප. ලි. - මිතුරු බ්ලොග්කරුවන්ගෙන් මාගේ ශ්‍රී දේහය බේරාගනු වස් මෙසේ (බොරුවට) පොස්ට් කෑල්ලක් කොටා මාරුවෙන්නට තීරණය කලෙමි. වෙනදා සේම තාක්ෂණික ගැටළු ඇත්නම් පමණක් දැනුම් දෙනලෙස කාරුණිකව ඉල්ලාසිටිමි.
ඒ අතරම සල්ලි ප්‍රශ්න, ඉඩං නඩු , බූත දෝෂ , කසිප්පු කේස් ,රේප් කේස් බාර නොගන්නා බවද කරුණාවෙන් සලකන්න.
ඔබට ජය...!!!!

මං එක
ReplyDeleteයකෝ නිමෝ ... මං කරගත්ත මහම ගොං වැඩේ තමයි කාර්යාලීය වැඩවලට පාවිච්චි කරපු ඊමේල් එක බ්ලොග් එකටත් දාගත්ත එක.. දැං මක්ක කරන්නෙයි .. දෙකෙන් එකක්වත් වෙනස් කරන්න බෑ.. නැද්ද මේකට විසඳුමක්...
Deleteජ ය වේ වා !!!
කාර්යාල ඊමේල් එකෙන්ද බ්ලොගට ලොග් වෙන්නේ??
Deleteadmin@ithelpzone.info දාන්න ඊමේල් එකක්. බලමු කරන්න පුළුවන් දේ.
පාස්ව්ර්ඩ් එකත් එක්කම දාහං ඈ !!!!
Deleteඅන්න හරි. ඒකත් දාහන් ඈ...!
Deleteමටත් ඕකමයි බොලවු වෙලා තියෙන්නෙ. ඔක්කොම සෙල්ලම් එකම මේල් එකෙන්. බයේ බෑ වෙලාවකට.
Deleteඇඩ්මින් ෂිප් එක අනික් මේල් එකවුන්ට් එකට දැම්ම නං හරි...
Deleteපරණ එක අයිං කරල අලුත් එකෙන් වැඩ පටං ගන්න පුලුවං කිසි ප්‍රස්නයක් නැතිව
රයිට් නිමෝ .. එලකිරිවගේ බඩු වැඩ...
Deleteබුදු අම්මෝ තියන සං තෝසේ.....
ඒ ප්රිත්රිය (ප්‍රීති එපා - බොබසේ) නිමිත්තෙන්.. හෙට ගල් බෝතලයක් ගහනවා....
මචෝ පට්ට තැන්කිව් කරපු උදව්වට..
හෙට කෝල් කරන්නං... එහෙනං
ජ ය වේ වා !!!
ප්රිෙයා් ... // ඔක්කොම සෙල්ලම් එකම මේල් එකෙන්. බයේ බෑ වෙලාවකට.// බයවෙන දවස්ටික අල්ලල අතිං කරපං.. ඩී..
Deleteඑළකිරි, බඩු වැඩ!
ReplyDeleteතැන්කුයි මචෝ,
අනේ මක්ක හරි කොටපාං සතියකට දවසක්වත්, ශ්‍රී දේහය පිළිබඳ කටයුතු අපි පලාගන්නං
වැඩක් උනා නම් එළ.
Deleteහිතන් ඉන්නේ දිගටම පොස්ට් දාන්න තමා,, කොහෙද ඉතිං වැඩ වැඩි උනාම වෙලාවක් නෑ නෙව.
//ඒකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් //
ReplyDeleteමට පෙනුනෙ හිරමණ තලයක් වාගෙනෙ බං.. චැහ්
ඔව්.. ඔව්... බොට කොමත් අවුල් වෙලා නෙව පෙන්නේ, ඕනේ නම් එතන මන් " හිරමණ තලයක් " කියලා වෙනස් කරන්නං.
Deleteගූගල්ගේ හිරමණේ!
DeleteForward kirilla api dannawa nowa ;)
ReplyDeleteනැත්තං නැත්තං... :D
Deleteනිමෝ....................
ReplyDeleteහරි වැදගත් කතාවක්. අපිටත් මේල් දෙක බැගින් තියෙනවා. බ්ලොගයට එකයි අනික් වැඩ වලට එකයි....................... දැන් ට්‍රයි කරනවා මේ වැඩේ කරගන්න..
මේක කරගන්න බැරි වෙන එකක් නෑ. උදවුවක් ඕනේ නම් ඉතින් මේල් එකක් දාන්න.
Deleteඅනේ උඹලටත් දෙක දෙක තියෙනවද? මට දෙකක් නෑනෙ! ඇඬෙනවා බොලවු තනි ඇහැට. :'( :'( :D
Deleteආඬි අට දෙනාගේ බ්ලොග් එක
Deletegmailවලට විතර ද පුළුවන්?
ReplyDeleteමම දන්න හැටියට මේ පහසුකම හැම මේල් සේවාවක් එක්කම නොමිලේ ලබාදෙනවා. ඒ එක්කම ඕනෑම ගිණුමකින් ඕනෑම ගිණුමකට මේල් ෆොර්වඩ්න්ග් කරන්න පුළුවන්.
Deleteමේ උදාහරණ කීපයක් විතරයි
Gmail to Yahoo, Yahho to Gmail, Hotmail to Yahoo, Hotmail to Gmail,
හැක් ..මේ වගේ ප්‍රශ්න තියෙන්නෙ මට විතරයි කියලා මං හිතුවේ මට තව උදව්වක් ඕන බන් මේ බුකි එකවුන්ට් දෙකකට එක pc එකකින් එක්වරම යන්න පුළුවන් ද ???
ReplyDeleteඋඹ එදා වෙනම පොස්ට් එකක් වගේ මට එවපු මෙල නිසා ගොඩ ගියා දැන් වැඩ සුපිරියටම අර ෆොල්ඩර් වැඩේ ආයේ කරලා බලන්න ඕන එහෙම නැතත් අවුලක් නෑ ,ස්තුතියි නිමෝ
මේ 4වෙනි පාර කෝ කමෙන්ටු දාපු එවා
බුකියේ සැරිසරන්නේ නැති නිසා ඒ ගැන වැඩි දැනුමක් නෑ. කොහොමත් වෙබ් බ්රෝව්සර් දෙකකින් වෙන වෙනම ලොගින් වෙන්න පුළුවන්. හොයල බලලා මෙල්ලුවක් දාන්නම්කො. කොමෙන්ට් ටික ස්පෑම් එකෙත් නෑ, අනේ මංදා බහිරවයා ගිල්ලද දන්නේ නෑ.
Deleteමට තියෙන ලොකුම ප්‍රශ්ණය - අද වහින්ඩ වගේ!! (උඹ පෝස්ට් එකක් මෙවුවා කරලා නොවැ!) හැක්! :D
ReplyDeleteඅප්පේ අදත් වැස්සොත් හෙම තෙමි තෙමි තමා යන්න වෙන්නේ. කමක් නෑ බොලන්ලා නාන්නෙත් නැහැ නෙව......!!!!!!
Deleteමටත් කෝකටත් තෛලෙ කියලා එකම මේල් එකයි බන් තියෙන්නෙ. එක, දෙක කර ගන්න සිස්ටොම් එකක් නැත්ද?
ReplyDeleteතියෙනවා......!!
Deleteපිහියක් අරන් දෙකට කපහන්. නැත්තං දෙකට කැඩෙන්න කොහේ හරි ගහපං.
(අලුතෙන් එකක් හදහන් බං.)
එක දෙක කරගන්න නං ඉතිං :D
Deleteකොල්ලෙක් හොඳා නේ ?? කෙල්ලෙක් නෙවැ ඉන්නේ
ආයෙත් අහලා...!! :D
Deleteහොද අයිඩියා එකක්! ඔව්. :D
Deleteබොහොම ස්තූතියි නිමෝ... වටින ලිපියක්!
ReplyDeleteතැන්කු වේවා මචං...!!
Deleteඉස්සර නං නිමෝ මචෝ තන්ඩබර්ඩ් යූස් කලා මොකද ගූගල් දෙය්ය වුණත් වෙලාවකට මාන්දමික තත්වයට පත්වෙනව ඒ හන්ද දැං 8ග1 තියෙන හංද ගිනි ගිනි ගින්දර වගේ දෙකක් නෙවී තුනක්වුණත් සින්ක්‍රොනයිස් වෙනව...
ReplyDeleteඅයි ටී දැනුම විධිමත්ව බෙදා දෙනවාට මගේ උත්තමාචාරය
ඉදල හිටල මං ඔය ලොරි ටෝක් එකක් දෙකක් දුන්නට මං දන්නෑ ඕව කියල දෙන්න... කිසිම විධිමත් බාවයක් නෑ නෙව...
ඔහේ එහෙං මෙහෙං අතපත ගාල උස්සපු ටිකක් විතරයි..
ඔහැක්...
ජයවේවා
ආයත් එංඤං කො
තන්ඩර් බර්ඩ් හොද මේල් ක්ලයන්ට් එකක්. ස්තුතියි මතක් කිරීමට. විදිමත් බව නම් දන්නේ නෑ, බලන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට උපරිම සරල කරලා ලියන්න උත්සහා කරන්නේ. අපහු එමුකො මේ පැත්තේ එහෙනං.....ජය වේවා...!!
Deleteඅඩෝ තාක්ෂනිකයා , උඹේ මේ බ්ලෝග අප්ඩේට් වෙන්නේ නෑනේ මගේ රෝලේ, එක හදලා දීපං ඉස්සෙල්ලා . නැත්තම් තොට බියර් පොවලා බයිසිකලේක යවනවා දැනගනින් .
ReplyDeleteමේ වැඩේ හොඳයි ,ඕකේ කොහොමද හොයාගන්නේ කොයි මේල් ඇඩ්රස් එකට එන මෙල්ද කියලා , අනික රිප්ලයි කරනකොට කොහොමද අදාළ මේල් එකෙන්ම රිප්ලයි කරන්නේ
ඔය පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ විදියට කොරල බලහං, අනිවාර්යෙන්ම ෆලෝ කරන්න පුළුවන්.
Deleteබියර් නැතුව පොඩ්ඩක් සැර දෙයක් ගන්න බැරිද..?? බියර් වලට දැන් වෙරි වෙන්නේ නෑ... වගේ.
http://www.ithelpzone.info/2014/03/blog-post.html
ඉවාන්, මෙ විදියට කලහම වෙන්නේ එක ගිනුමක තියෙන මේල් කොපියක් තවත් ගිණුමකට යවන (Forward) කරන එක විතරයි.
ඔය කියන විදියට ඒ ගිණුමෙන්ම ඊමේල් යවන්නත් ඕනේ නම් මිට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක දැනට කරන්න පුළුවන් ජීමේල් මේල් ගිණුම් දෙකකින් විතරයි.
තැන්කූ නිමෝ.... මේක නම් හුඟක් වටිනවා.
ReplyDeleteවැඩක් උනා නම් සතුටුයි.
Deleteබොහොම ස්තුතියි.
ReplyDeleteඒක හොඳ ක්‍රමයක් නෙ. තැන්කූ නිමෝ :)
ReplyDeleteඒක හොඳ ක්‍රමයක් නෙ. තැන්කූ නිමෝ :)
ReplyDelete