අද මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතන පොඩි ටූල් එකක් ගැන.
Revo Uninstaller කියන මේ ටූල් එකෙන් ඕනෑම මෘදුකාංගයක් සම්පූර්ණයෙන්ම තමන්ගේ පරිගණකයෙන් ඉවත් කරගන්න පුළුවන්.
සම්පූර්ණයෙන්ම කිව්වහම registry settings, leftover files,(මෘදුකාංගයක් ඉතිරි කරලා යන ගොනු.) ඒ වගේම මේකෙන් අපේ පරිගණකයේ අපි නොදැනුවත්වම තැන්පත් වෙලා තියෙන තාවකාලික ලිපිගොනු ( Temporary Files ) වගේ දේවල් සියල්ලම හරිම ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මම දැක්ක ගොඩක්ම වටිනා විශේෂාංගයක් තමයි Hunter Mode කියන එක. එක ගැන පැහැදිලි කරන්න කලින් Revo Uninstaller මොන වගේද කියල බලමු.
Forced Uninstall
මේ Icon එකෙන් කරන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බලෙන් පරිගණකයෙන් ඉවත් කරලා දාන එක.
Junk Files Cleaner
මේ Icon එකෙන් කරන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකින් හදන තාවකාලික ලිපිගොනු හොයාගෙන මකල දාන එක.
Hunter Mode
මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Application පරිගණකයෙන් ඉවත් කරගන්න බැරි උනහම Application එක Corrupt උනහම, ඒ මෘදුකාංගයට අදාල Uninstaller එක වැඩ කරන්නේ නැති උනහම මේ Icon එක Drag කරලා Application එක උඩට දැම්මම මේක Force Uninstall Mode එකට දාගන්න පුළුවන්.
(සමහර Application Corrupt උනහම Revo Uninstaller එකේ පෙන්නන්නේ නැතිව යනවා, Hunter Mode එක ගොඩක් ප්‍රයෝජනවත් ඒ නිසයි.)
මම මෙතන පැහැදිලි කලේ Revo Uninstaller එකේ තියෙන පහසුකම් කීපයක් විතරයි.
හොයාගන්න පුළුවන් උන පින්තූර ටිකක් පැහැදිලි මදි, ඒ ගැන තරහ අවසර.
මේක ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ අපේ පරිගණකයේ තියෙන Uninstaller නැතිනම් Add Or Remove Programs එක වගේ.
මේකෙන් අපි Program එකක් ඉවත් කරගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේකෙන් ඒ Program එකට අදාල සියලුම Registry Settings ඉවත් කරන නිසා පරිගණකයට හානි සිදුවෙන්න පුළුවන්.
කරන මගුලක් කරන්න කලින් Backup අරගෙන ඉන්න. ඔන්න මම නොකිව්වා කියන්න එපා.
Program එකක් Uninstall කරන්නේ මෙහෙමයි....!
මුලින්ම Revo Uninstaller එක Run කලහම ලැබෙන්නේ මුලින් ඔයාලට පෙන්නපු විදිහේ මුහුණතක්. මෙතන තියෙනවා ඔයාගේ පරිගණකයේ දැනට ස්ථාපනය කරලා තියෙන හැම මෘදුකාංගයක්ම. ඔයාට Uninstall කරන්න ඕන එක Select කරලා උඩින් තියෙන Uninstall කියන Button එක Click කරන්න. එතකොට මේ විදිහේ මුහුණතක් පෙනෙයි.
මෙතනදී අපි Advance කියන Selection එක තෝරා ගන්න ඕනේ.
ඉස්සෙල්ලාම Revo Uninstaller එකෙන් අපි ඉවත් කරන්න සුදානම් වෙන මෘදුකාංගයේ අන්තර්ගතවෙලා තියෙන Uninstaller එක Run කරනවා.
මේ Uninstaller එක හරියට වැඩ කලොත් සාමාන්‍ය විදියට මෘදුකාංගය පරිගණකයෙන් ඉවත් වෙයි. (නැති උනත් ගැටළුවක් නෑ.)
ඊට පස්සේ Revo Uninstaller එකෙන් ඉස්සෙල්ලම registry keys ටික පෙන්නනවා.
ඊට පස්සේ leftover files,(මෘදුකාංගයක් ඉතිරි කරලා යන ගොනු.) පෙන්නනවා.
මේවා අතරින් ඉවත්කරන මෘදුකාංගයට අදාල දේවල් විතරක් තෝරගන්න එක ඔයාලට බාරයි. පස්සේ මාව එහෙම කන්න හදනවා එහෙම නෙමෙයි.
Revo Uninstaller එකේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Autorun Manager
මේ Icon එකෙන් කරන්නේ පරිගණකය Start වෙනකොට එකත් එක්ක ආරම්භ වෙන වැඩසටහන් (Applications) අවශ්‍ය විදියට සකස් කර ගන්න එක.
Browsers Cleaner
මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Web Browsers වල එකතු වෙන තාවකාලික ලිපිගොනු මකල දාන එක.
Unrecoverable Delete
මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Applications වල හෝ තමන්ගේ පුද්ගලික තොරතුරු වගේ දේවල්, කෙනෙක්ට ආපහු ලබාගන්න බැරි විදියට මකල ඉවත් කරන්න ඕනේ නම් මේ Option එක යොදා ගෙන එක කරන්න පුළුවන්.
Hunter Mode
මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Application පරිගණකයෙන් ඉවත් කරගන්න බැරි උනහම Application එක Corrupt උනහම, ඒ මෘදුකාංගයට අදාල Uninstaller එක වැඩ කරන්නේ නැති උනහම මේ Icon එක Drag කරලා Application එක උඩට දැම්මම මේක Force Uninstall Mode එකට දාගන්න පුළුවන්.
(සමහර Application Corrupt උනහම Revo Uninstaller එකේ පෙන්නන්නේ නැතිව යනවා, Hunter Mode එක ගොඩක් ප්‍රයෝජනවත් ඒ නිසයි.)
මම මෙතන පැහැදිලි කලේ Revo Uninstaller එකේ තියෙන පහසුකම් කීපයක් විතරයි.
හොයාගන්න පුළුවන් උන පින්තූර ටිකක් පැහැදිලි මදි, ඒ ගැන තරහ අවසර.
මේක ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ අපේ පරිගණකයේ තියෙන Uninstaller නැතිනම් Add Or Remove Programs එක වගේ.
මේකෙන් අපි Program එකක් ඉවත් කරගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේකෙන් ඒ Program එකට අදාල සියලුම Registry Settings ඉවත් කරන නිසා පරිගණකයට හානි සිදුවෙන්න පුළුවන්.
කරන මගුලක් කරන්න කලින් Backup අරගෙන ඉන්න. ඔන්න මම නොකිව්වා කියන්න එපා.
Program එකක් Uninstall කරන්නේ මෙහෙමයි....!
මුලින්ම Revo Uninstaller එක Run කලහම ලැබෙන්නේ මුලින් ඔයාලට පෙන්නපු විදිහේ මුහුණතක්. මෙතන තියෙනවා ඔයාගේ පරිගණකයේ දැනට ස්ථාපනය කරලා තියෙන හැම මෘදුකාංගයක්ම. ඔයාට Uninstall කරන්න ඕන එක Select කරලා උඩින් තියෙන Uninstall කියන Button එක Click කරන්න. එතකොට මේ විදිහේ මුහුණතක් පෙනෙයි.
මෙතනදී අපි Advance කියන Selection එක තෝරා ගන්න ඕනේ.
ඉස්සෙල්ලාම Revo Uninstaller එකෙන් අපි ඉවත් කරන්න සුදානම් වෙන මෘදුකාංගයේ අන්තර්ගතවෙලා තියෙන Uninstaller එක Run කරනවා.
මේ Uninstaller එක හරියට වැඩ කලොත් සාමාන්‍ය විදියට මෘදුකාංගය පරිගණකයෙන් ඉවත් වෙයි. (නැති උනත් ගැටළුවක් නෑ.)
ඊට පස්සේ Revo Uninstaller එකෙන් ඉස්සෙල්ලම registry keys ටික පෙන්නනවා.
ඊට පස්සේ leftover files,(මෘදුකාංගයක් ඉතිරි කරලා යන ගොනු.) පෙන්නනවා.
මේවා අතරින් ඉවත්කරන මෘදුකාංගයට අදාල දේවල් විතරක් තෝරගන්න එක ඔයාලට බාරයි. පස්සේ මාව එහෙම කන්න හදනවා එහෙම නෙමෙයි.
Revo Uninstaller එකේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
මචං උබේ බ්ලොග් එක මගේ බ්ලොග් එකෙන් සබැදුමක් දැම්ම මගේ එකත් උබේ එකෙන් දාල පොඩි සප්පෙකක් දීපන් කොල්ලෝ http://topnetsystem.blogspot.com/p/blog-page_55.html#.VrBmmtJ97Dc/
ReplyDelete