tag:blogger.com,1999:blog-7117501082118552422.post4110943084080544798..comments2023-05-16T18:27:27.945+05:30Comments on ..:: තාක්ෂණික තොරතුරු ::..: ස්මාර්ට් ෆොර්න් එකට ආරක්ෂකයෙක්. - Protect Your Smart Phone.Anonymoushttp://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7117501082118552422.post-42664350910353407702015-05-05T23:08:03.155+05:302015-05-05T23:08:03.155+05:30ESET කොහොමද??
මං ඒකෙ ෆ්රී එක දාලා තියෙන්නෙ!! ද...ESET කොහොමද??
මං ඒකෙ ෆ්රී එක දාලා තියෙන්නෙ!! දැනට නං අවුලක් නෑ. හැබැයි මං Anti-theft ෆැසිලිටිය අැක්ටිව් කලේ නෑ!! කම්මැලි අෆ්ෆා!!
PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-21286361005623927322014-11-21T14:42:12.315+05:302014-11-21T14:42:12.315+05:30AVG කියන්නෙත් හොද සමාගමක්, ඉස්සර Avast, AVG තමයි අ...AVG කියන්නෙත් හොද සමාගමක්, ඉස්සර Avast, AVG තමයි අපේ හොදම යාලුවෝ. සමහර හේතු නිසා AVST ඉදිරියට අවා. ඒ ගැනත් විස්තර වෙලාවක දාන්නම්කො. ජය..!! :DAnonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-82734467082879589882014-11-20T22:30:55.680+05:302014-11-20T22:30:55.680+05:30මම දාල තියෙන්නෙ AVG :-Dමම දාල තියෙන්නෙ AVG :-DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-37554733604690679232014-11-20T17:58:19.662+05:302014-11-20T17:58:19.662+05:30ඔව් බන් මේ දවස්වල පොඩ්ඩක් වැඩ.
මගේ දැනුමේ හැටියටන...ඔව් බන් මේ දවස්වල පොඩ්ඩක් වැඩ.

මගේ දැනුමේ හැටියටනම් IMEI එකෙන් ෆොර්න් එකක් හොයන්න පුළුවන් සේවය සපයන්නාට (Mobitel, Dialgo) විතරයි. මොකද අපි දාන සිම් එකෙන් ෆොර්න් එක ගැන සියලු විස්තර අදාල සේවා සපයන්නාට දුන්නට පස්සේ තමයි ෆොර්න් එකේ සිග්නල් ඇක්ටිව් කරන්නේ. ඔය සියලු විස්තර වෙනම ඩේටා බේස් එකකට යනවා. දැන් හැම සේවා සපයන්නම පාවිච්චි කරන්නේ එකම ඩේටා බේස් එකක්. TRC (විදුළි සංදේශ හා නියාමන කොමිසම) එකෙන් කරන එක කාර්යක් තමයි ඔක්කොම ඩේටා බේස් එක තැනකට ගෙනල්ලා පරික්ෂා කරන එක. දැනට ලංකාවේ නිතිය අනුව පොලිස් ස්ථානයකින් පැමිණිල්ලක් දාලා ඒ අදාල විස්තර TRC එකට දෙන්න ඕනේ. ෆොර්න් එක හම්බෙන දවස ඉතින් දෙයියෝ තමයි දන්නේ. මේ මම දන්න විදිය. වෙන විදියක් වෙන කෙනෙක් දන්නවානම් කරුණාකරලා අපිත් එක්ක බෙදාගන්න. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-52706922532799421612014-11-20T16:07:27.547+05:302014-11-20T16:07:27.547+05:30මේ සටහන සෑහෙන්න වටිනවා. ස්තුතියි නිමෝ !!මේ සටහන සෑහෙන්න වටිනවා. ස්තුතියි නිමෝ !!Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-29340152777306777182014-11-20T16:06:32.175+05:302014-11-20T16:06:32.175+05:30මේ යකා හිටි ගමන් හීනෙන් ඇහැරිච්චි එකා වගෙ ආවම පෝස්...මේ යකා හිටි ගමන් හීනෙන් ඇහැරිච්චි එකා වගෙ ආවම පෝස්ටුත් මග ඇරෙනවා. හා හා කමක් නෑ.. එහෙම හරි ලියන එක මදෑ. ඔය කිව්වට මං ඊට එහා තමයි ඉතින් :D

මරු ඇප් එක. නැද්ද නිමෝ ඉමි එක පාවිච්චි කරල හොයන්න පුළුවන් ක්රමයක් හෙම. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-67672803394414105742014-11-20T14:17:40.489+05:302014-11-20T14:17:40.489+05:30මේකයි මචං වෙන්නේ....
එක පොස්ට් එකක් කොටාගෙන කොටාගෙ...මේකයි මචං වෙන්නේ....
එක පොස්ට් එකක් කොටාගෙන කොටාගෙන යනකොට පුදුම ගැම්මක් එනවා. ඒ වෙලාවට හිතාගන්නවා දවස් තුන හතරකට එකක්වත් දානවා කියලා. ගැට අරගෙන ලියලා ඉවරවෙලා ටික දවසක් යනකොට අර ඔඩිට් මේ ඔඩිට් ඔෆිස් එකේ වැඩ එක්ක කොමෙන්ට් කරන්න වත් වෙලාවක් නැති වෙනවා. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-72293197502086085122014-11-20T13:04:28.147+05:302014-11-20T13:04:28.147+05:30නිමෝ.....................
ඔය ඒක ලිපියක් දැම්මා ...නිමෝ.....................

ඔය ඒක ලිපියක් දැම්මා ම කොහෙට ද අතුරුදහන් වෙන්නේ................ නිකං දැනගන්න අහන්නේ මචං..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-36740057897393333612014-11-20T10:06:57.732+05:302014-11-20T10:06:57.732+05:30අඩෝ නිට්ටබු විදානෙ....
උබ එක තමා. හැබැයි -එක පලිය...අඩෝ නිට්ටබු විදානෙ....
උබ එක තමා. හැබැයි -එක පලියට දාන්න එපා, පැත්ත පළාතේ සතා සිව්පාවුන්ට වත් ඉන්න බැරි වෙයි.
තේරුනේ නැත්තං ඉතිං...... (මං කිව්වා කියලා හිතාගනින්....)Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7117501082118552422.post-75133411663965526162014-11-19T21:19:52.585+05:302014-11-19T21:19:52.585+05:30හායි...
බූතයෝ මංං එක.. -එක පලියට..
මටනං මේක මාර ව...හායි...
බූතයෝ මංං එක.. -එක පලියට..

මටනං මේක මාර විදියට තේරුනා - තේරුණා කියන්නේ පලවෙනි දවසෙම දෛශික තේරුං ගන්නවා වගේ.. කමක් නෑ.. උඔ ලියලනේ ...

ජ ය වේ වා !!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.com